අයියාගේ TNL වෙනුවෙන් රනිල් මල්ලීගේ අනුශාසක පන්සල TRCට කඩා පනී… සංදේශයෙන් හොර එලිවෙයි…

අයියාගේ TNL වෙනුවෙන් රනිල් මල්ලීගේ අනුශාසක පන්සල TRCට කඩා පනී… සංදේශයෙන් හොර එලිවෙයි…
Spread the love

ටීඑන්එල් නාලිකාවේ පොල්ගහවෙල ප‍්‍රතිවිකාශනාගාරය අත්හිටුවීම සම්බන්දයෙන් විරෝධය පළකරමින් භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිසක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට සංදේශයක් භාර දී ඇත.

ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලයටද සංදේශයක් භාර දී ඇත.

මෙසේ සංදේශයක් බාර දී ඇත්තේ කොලොන්නාව සේදවත්ත වෙහෙරගොඩ පුරාණ රජ මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය අඹන්වෙල පඤ්ඤාලෝක හිමියන් ඇතුළු පිරිසකි.

එම විහාරස්ථානයේ ප‍්‍රධාන ගිහි අනුශාසක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා බවත් දායක සභාවේ සෙසු ප‍්‍රධාන නිලයන් දරන්නේද අගමැතිවරයාගේ පවුලේ ඥාතීන් විසින් බවත් එම භික්‍ෂූන් හන්සේලා පිරිස විසින් බාර දුන් සංදේශයේම දක්නට ලැබීව විශේෂත්වයකි.