තිස්හයකට මරු කැඳවූ ඊජිප්තු අගනුවර දේවස්ථානයේ පිපිරුමේ කැමරා දර්ශන මෙන්න..

Spread the love

පාස්කු ඉරිදා දේව මෙහෙය පැවති අවස්ථාවේදී  ඊජිප්තුවේ කයිරෝ අගනුවරට උතුරෙන් පිහිටි ශාන්ත ජෝර්ජ් කෝප්ටික් දේවස්ථානයේ අද (09) සවස සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 36 දෙනෙකු ජීවිකත්ෂයට පත් වුණා.

ඊජිප්තු නගරයේ සියයට දහයක් වන ක‍්‍රිස්තියානි ජනතාවට ප‍්‍රහාර එල්ල කරන බවට මිට පෙර අයි එස් ත‍්‍රස්තයන් අනතුරු අඟවා තිබුණු අතර කෙසේ වෙතත් මෙම ප‍්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකුත් භාරගෙන නැහැ.

[rns_reactions]