බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමන සිදු වූ බක්පුර පසලොස්වක පොහොය දිනය අදට (10) යෙදී තිබෙන අතර බෝසතාණන් වහන්සේ ගිහි ගෙයින් අභිනිෂ්ක‍්‍රමණය කිරීම සඳහා හේතු වූ සතර පෙර නිමිති දැකීම ඇතුළු ශාසනික ඉතිහාසයේ තවත් වැදගත් සිද්ධීන් රැසක් අද වන් බක් පුර පසලොස්වක පොහෝ දිනකදී සිදුව තිබෙනවා.
[rns_reactions]