ඉන්දියාවේ ජනප්‍රිය රූපවාහිනි නිළියක වන සාරා ඛාන්ගේ නිරුවත් ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස හුවමාරු වෙමින් ඇත.
ඇය නානකාමරයක බේසමක් තුළ නිරුවතින් විනෝද වෙමින් සිටින ඡායාරූපයක් මෙලෙස හුවමාරු වෙමින් තිබේ.
මෙම ඡායාරූපය ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ සාරා ඛාන්ගේ නැගණිය වන ආර්යා ඛාන් ඉන්ස්ටර්ග්‍රෑම් ඇගේ ගිණුමේ පළකල වීඩියෝවකිනි.
මෙම වීඩියෝව ඉක්මණින්ම ගිණුමෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබුණත් කිසියම් අයෙකු එම වීඩියොවෙන් ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදාහැර තිබේ
කෙසේ වෙතත් මෙය සිදුව ඇත්තේ සාරා ඛාන් ,ඇගේ නැගණිය සමග ලංකාවේ නිවාඩුවක් ගත කිරීමට පැමිණි අවස්ථාවක බව ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය වාර්තා කර ඇත.
මෙම සිදුවීම පිළිබඳ අදහස් පළ කරන සාරා ඛාන් පවසන්නේ මෙවැන්නකි.
‘‘එය සිදුවුණේ පසුගිය රාත්‍රියේ.මම මගේ පවුලේ අයත් එක්ක ලංකාවේ නිවාඩුවක් ගත කරමින් ඉන්න වෙලාවකයි මෙය සිද්ධ වුනේ.මගේ නැගණිය ටිකක් බීමතින් සිටියේ.මේ වීඩියෝ එක ඉන්ස්ටර්ග්‍රෑම්හි පලවීම අත්වැරැද්දක් ලෙසයි මම දකින්නේ.ඇයත් මනුස්සයෙක්..මට ඇයට සමාව දෙන්න පුලුවන්.මම හිතන්නේ ඉන්දියානු මාධ්‍ය ගැහැනු ළමයකුට අපහාස නොකළ යුතුය ” යනුවෙන් ඇය සඳහන් කර තිබුණි.