ලක්ෂ දහයකට නව ඉඩම් දෙන වැඩසටහන අති සාර්ථකයි

ලක්ෂ දහයකට නව ඉඩම් දෙන වැඩසටහන අති සාර්ථකයි
Spread the love

දසලක්ෂයක පිරිසකට ඉඩම් ලබාදීමේ වැඩසටහන සාර්ථක අයුරින් ක්‍රියාත්මක වන බව ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා පවසයි.

වතුකරයේ ජනතාවට ද ඉඩම් ලබාදීම කඩිනමින් ආරම්භ කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේය.