තමාට අවැසි ආකාරයට තම එහෙයියන්ගේ පදනමක් නැති ව්‍යාජ ව්‍යාපෘති වලට මුදල් නිදහස් නොකළ කොලොන්නාව ප්‍රාදේශිය ලේකම්වරයාව කොලොන්නාව එජාප සංවිධායක මරික්කාර්ගේ ඉල්ලීම පරිදි එජාප ඇමතිවරුන් කිහිපපොළක් එක්ව දඩුවම් මාරුවක් ලබාදී ඇති බව අපට වාර්තා වේ.. මරික්කාර් යනු කොලොන්නාව ගැන කිසිම දැනුමක් නැති මෝඩයෙක් බව අප සිදුකළ විමසීමකදී අදහස් දැක්වු කොලොන්නාව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියෙකු අප සමග පැවසීය…..
https://www.youtube.com/watch?v=cBs9N29gz3E&feature=share

