ජැකලින් ෆර්නැන්ඩස් රංගනයෙන් දායක වන රේස් තෙවැන්න මෙම මස 15 වැනිදා එළිදැක්වීමට නියමිතව ඇති අතර මෙම චිත්‍රපටය හේතුවෙන් පැවැත්වූ සාදය අවසානයේදී ජැකලින් තමන්ගේ රියදුරු සමග තම මෝටර් රථයේ නිවස බලා පිටත්ව යාමේදී මාර්ගයේ ගමන් කළ ත්‍රීරෝද රථයක ගැටීමෙන් මෙම අනතුරට මුහුණ දී ඇති බව වාර්තා වේ.
මෙම අනතුරු අලුයම 2.45 පමණ සිදුවී ඇති අතර පොලීසිය එම ස්ථානයට පැමිණ නීතිමය කටයුතු සිදුකර තිබූ අතර, එම ත්‍රීරෝද රථ රියදුරු බීමත්ව සිටි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.