ඇමරිකානු ගැති ගෝඨාගේ ප්‍රථිපත්ති වලට අපි විරුද්ධයි

ඇමරිකානු ගැති ගෝඨාගේ ප්‍රථිපත්ති වලට අපි විරුද්ධයි
Spread the love

ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ සභාපතීත්වයෙන් යුත් ‘වියත්මග’ සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද වැඩපිලිවෙල ඒකාබද්ද විපක්‍ෂයේ වැඩපිලිවෙල නොවන බවත් එසේ හැදින්වීමට තමන් විරුද්ද බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමින් පවසයි.

ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් ෂැංග‍්‍රිලා හෝටලයේදී ඉදිරිපත් කල වැඩපිලිවෙල ඒකාබද්ද විපක්‍ෂයේ වැඩපිලිවෙලක් යයි අනුමත නොකරනවා සේම වියත්මග සමුළුවේ ඉදිරිපත් කල වැඩපිලිවෙල ඇමරිකානු ගැති ප‍්‍රතිපත්තියක් මත සකස් වූවක් බවත් ඒකාබද්ද විපක්‍ෂයට අවශ්‍ය වන්නේ නොබැදි වැඩපිලිවෙලක් බවත් මන්ත‍්‍රීවරයා පෙන්වා දෙන අතර ඒකාබද්ද විපක්‍ෂයට ස්ථිර වැඩපිලිවෙලක් නොමැති නිසා වියත්මග වැනි දේ් සමාජගත වන බවද සදහන් කරයි.

 

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ