ශාන්තිට පසුව Fill – T කෞශි පෙරේරා සහ ඉරූශායි එක්ක කරලියට එන මල්ලී ගීතයේ ලීක්වු විඩියෝව ම‌ෙන්න..

ශාන්තිට පසුව Fill – T කෞශි පෙරේරා සහ ඉරූශායි එක්ක කරලියට එන මල්ලී ගීතයේ ලීක්වු විඩියෝව ම‌ෙන්න..
Spread the love

Fill – T කියන්නෙ තරුණ පරපුර අතර ඉතා ජනප්‍රිය රැප් ගායකයෙක්.

පහු ගිය කාලයේ ඔහුගේ “ශාන්තී” ගීතය ගොඩක් ආන්දෝලනයට ලක් වූ ගීතයක්. ඒ එහි Music Videoවේ ලිංගික දර්ශන නිසාවෙන්.

ඉදිරියේදී නිකුත් වීමට නියමිත Fill – T ගේ අලුත්ම ගීතයත් “ශාන්තී”ට නොදෙවෙනි ලෙස ලිංගික දර්ශන ඇතුළත් ආන්දෝලනයට තුඩු දෙන Videoවක් බව අපිට දැනගන්න ලැබුණා.

මෙම ගීතයේ නම “මල්ලී” වන අතර මේ Videoවේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Fill – T සමග කෞශි පෙරේරා සහ ඉරූශායි. කෞශි හා ඉරූශා පහු ගිය දිනවල ඉතාමත් කතා බහට ලක් වුණු චරිත දෙකක්. ඉතින් අපි බලමු Fill – T ගේ අලුත් ගීතය රිලීස් උණාම එයට ලැබෙන ප්‍රතිචාර.ගොසිප් මචන් අපි Fill – T ට සුබ පතනවා ඔහුගේ කලා ජීවිතේ සාර්ථක වෙන්න.