වැලිකන්ද, බෝඅත්ත ප්රදේශයේ පදිංචි කාන්තාවක් තමන්ට ඇති වුණු පපුවේ දැවිල්ල වැනි අසනීප තත්ත්වයකට ප්රතිකාර වශයෙන් නූලක් සාත්තු කර ගැනීමට මුතුගල ගම්මානයේ කෝවිලට පැමිණි විට ජීවිතක්ෂයට පත් වී තිබේ. (10) සවස 3.30ට පමණ මෙසේ මියගොස් ඇත්තේ 62 හැවිරිදි අප්පුහාමි යෝගම්මා නැමැති කාන්තාවකි.
මෘත ශරීරය මහේස්ත්රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පොළොන්නරුව රෝහල වෙත ගෙන ගොස් තිබෙන අතර පශ්චාත්මරණ පරීක්ෂණය (11) සිදුකරන ලද බව සදහන්.
වැලිකන්ද පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
[rns_reactions]