මත්කුඩු ජාවාරම්කරුවකු ලෙස නම් දරා සිටින වෙලේ සුදාගේ ගෝලයකු බව කියන අයකු මත් කුඩු ග්රෑම් 3ක් සමග බණ්ඩාරගම, කිඳෙල්පිටියේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම මත්කුඩු පැකට් 80ක අසුරාගෙන යතුරුපැදියකින් යමින් සිටිය දී ඔහු අත්අඩංගුවට පත්ව ඇති බව සදහන්..
[rns_reactions]
