රාජපක්ෂවරයෙක්ද ඇතුළුව දිවයිනේ ජනප්‍රිය රගර් ක්‍රීඩකයින් 07 දෙනෙකුට දරුණු ගණයේ සමාජ රෝගයක් වැළදී ඇතැයි සමාජ රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු අනාවරණය කළේය.
මෙම ක්‍රීකඩයි 07 දෙනාගෙන් සිව් දෙනෙක්ම එකම පළාත් රගර් කණ්ඩායමක් නියෝජනය කරන ක්‍රීඩකයින් වන අතර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් දෙදෙනෙකුද ඒ අතර වන බව සදහන්. මෙම ක්‍රීඩකයින් සියළු දෙනාටම HPV (Human papillomavirus) හා ක්ලැමිඩියා ආසදනය, Chlamydia trachomatis නැමති රෝගකාරක වැළදී ඇති බවයි වෛද්‍ය නිගමණය වන්නේ.
මොවුන් සියළු දෙනාම දේශපාලණ ප්‍රබලයෙකුගේ සමීතම හිතවතුන් බව වෛද්‍ය පරීක්ෂණ හමුවේ අනාවරණවූ බව සදහන් කල අදාල වෛද්‍යවරයා ඒ අනුව ඉදිරි දින කිහිපයේදී වෛද්‍ය පරීක්ෂණයක් සදහා ඔවුන් පැවසූ දේශපලඥයාවද සහභාගී කරවා ගැනීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කලේය.
සමලිංගික ඇසුරේ යෙදෙනවා නම් ඒ සදහා ආරක්ෂිත ක්‍රම භාවිතා කරන ඉල්ලා සිටි වෛද්‍යවරයා මෙලෙස අනාරක්ෂිත ලිංගික එක්වීම් මගින් සිදුවන්නේ නිකරුනේ තරුණ ජීවිත විනාශවීම පමණක් බවද අවධාරණය කලේය.