පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් නොදමන ලෙසත් එම මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නීතිමය පදනම හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවෙන් සකසා දෙන ලෙසත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කතානායක කරු ජයසුරිය මහතාගෙන් මේ පිළිබදව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී අද(28) උදේ කතානායකවරයා හමුවු අවස්ථාවේදී විශේෂ ඉල්ලිමක් කර ඇත.
