විවිධ පාර්ශවයන් විසින් වරින් වර ශ්රී ලංකාවෙන් රැගෙන ගිය ඉතා දුර්ලබ ගනයේ මිලාධික මැණික් ආභරණ කිහිපයක් ඇමරිකා එක්සත් ජනපදේ වොෂින්ටන් අගනුවර Smithsonian’s National museum of Natural history හී තැන්පත් කර තිබෙන බව අපට වාර්තා වේ. එක්සත් ජනපදයේ ඉගෙනුම ලබන ශ්රී ලාංකීක සිසුවියක් මෙම ජායාරූප සිය ටුවිටර් ගිණුමේ පළකර තිබූනා.
ලොව මවිත කල එම මැණික් ආභරණවල ජායාරූප පහතින් දැක්වේ.
[rns_reactions]