ප්‍රසිද්ධ මෝටර් රථ ධාවන ශූරයෙක්ගේ මාර්ගයෙන් ශ්‍රි ලංකාවේ හොංකොං මහකොමසාරිස් කාර්යාලයක් ආරම්භ කිරිමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කටයුතු කළ බව නොරහසක් නොවේ.
මෙම කාර්ය්‍ය එම ධාවන ශූරයාට ලබා දීමට මහින්ද උත්සාහ කර තිබෙන්නේ චීනය සමග ඇති තම සුහදතාවය පලුදු වේ යැයි බියෙන් බව වාර්තා වේ.ජාත්‍යන්තර දේශපාලනය තුළ හොංකොං රාජ්‍ය්‍ය සහ චීනය එදිරිවාදින් ලෙස කටයුතු කරයි.
මෙම ගනුදෙනුවට අදාල කෝටි 10ක මුදල 2010 ජනාධිපතිවරණයට ඡන්ද අල්ලසක් වශයෙන් මහින්ද රාජපක්ෂ ලබා ගත් අතර එම මුදලින් කෝටි 02ක් පමණ අදාල ධාවන ශුරයාට ලබා දීමට රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කටයුතු කර තිබුණි.