උතුරේ මහ ඇමතිවරයාට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන්න – ජාතික හෙළ උරුමය

උතුරේ මහ ඇමතිවරයාට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන්න – ජාතික හෙළ උරුමය
Spread the love
හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ගේ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය අනුමත කළ උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්ට එරෙහිවද නීතිය කි‍්‍රයාත්මක කළ යුතු බව ජාතික හෙළ උරුමය පවසනවා. එහි ජාතික සංවිධායක බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ පැවසුවේ උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයාගේ ප‍්‍රකාශය විජයකලා මහේෂ්වරන් සිදුකළ ප‍්‍රකාශයට දෙවැනි නොවන බවයි. 

රටේ ව්‍යවස්ථාවට හා නීතියට අනුව මේ පිළිබදව පියවර නොගතහොත් අනාගතයේදී භයානක ප‍්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇති බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා. 
දඩුවම් ලැබිය යුතු බෙදුම්වාදි මත පළ කරන දෙමළ ජාතික සන්ධානයේ බොහෝ පිරිසක් සිටින බව ඒකාබද්ධ විපක්‍ෂයද පෙන්වා දෙනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදි ඒ පිළිබද අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් සොයිසා.

(under the courtesy of nethnews.lk news