කෘෂිකාර්මික කටයුතු සඳහා ග්‍රාමිය ජනතාව ලබාගත් ණය අහෝසි කරනවා

කෘෂිකාර්මික කටයුතු සඳහා ග්‍රාමිය ජනතාව ලබාගත් ණය අහෝසි කරනවා
Spread the love
කෘෂිකාර්මික කටයුතු සඳහා ග්‍රාමිය ජනතාව ලබාගත් ණය අහෝසි කිරීමට රජය තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් පවසයි.
මුදල් අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව අග්‍රාමාත්‍යවරයා සඳහන් වැඩි දුරටක් සඳහන් කල අතර  මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ග්‍රාමිය ආර්ථිකය දියුණු කිරීම සඳහා ඉදිරියේදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.