ප්‍රවීණ රංගන ශිල්පී ඉන්දික ගිණිගේ ඊයේ (23) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇත.
මිය යන විට 37 වන වියේ පසුවුන ඔහු එක් දරු පියෙකුද වන අතර ඔහුගේ දේහය මේ වන විට මහනුවර මහ රෝහලේ තැන්පත් කර ඇති බව සඳහන් වේ.
මහනුවර දොඩම්වල ප්‍රදේශයේ පිහිටි නිවසේ සිටියදී ඇතිවූ රෝගී තත්වයක් මරණයට හේතුවී ඇති බවයි වාර්තා වේ.