දුම්රිය සේවකයින්ගේ පඩි වැඩි නොකිරීමට ගත් තීන්දුව කැබිනට් මණ්ඩලය විසින්ම අනුමත කරන ලද්දක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවේදී පැවසීය.
කැබිනට් මණ්ඩලයට ඕනෑම යෝජනාවක් ගෙන ඒමට හැකියාව තිබුණද එහි සියලු දෙනාගේ එකඟතාවය මත ගන්නා තීණ්දුව අවසන් තීන්දුව බව අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටී.
