අද දක්වා පැවති දුම්රිය වැඩවර්ජනයේ ක්‍රියාකාරී නායකයකු වන දුම්රිය ලොකොමෝටිව් රියැදුරන්ගේ සංගමයේ සභාපති ඉන්දික දොඩන්ගොඩ මහතා බැසිල් රාජපක්ෂ මහතාගේ පොහොට්ටු පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වල සඳහන් වේ.
එබැවින් දුම්රිය වැඩවර්ජනයේ අදිසි හස්තය බැසිල් රාජපක්ෂක මහතා බව අමුතුවෙන් කිවයුතු නැත.
කවදත් ඩීල් පප්පකු සේ ප්‍රස්ද්ධිය උසුලන බැසිල් රාජපක්ෂ යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රාජපක්ෂ නමටත් නිගාවක් බව අමුතුවෙන් කියන්නට දෙයක් නෑ කියල ඔබට මට අලුත් දෙයක් නොවන නිසා බැසිල් ගැන අලුත් දෙයක් ලියන්න දෙයක් නැත.
එහෙත් අසරණ දුම්රිය සේවයින් ගැන කියන්නට ඇත්තේ අප්‍රමාණ දුකකි අභිමානයෙන් රස්සාවට ගෙදර එන ඔවුනට අද ගෙර යන්න වෙන්නේ රටේ සුවහසක් මිනිසුන්ගේ කටින් ඔවුන්ගේ දරු මුණුපුරන්ට මාය්යන්ට ඉල්ලූ හෙන ගෙඩිත් කරපින්නාගෙනය.දේශපාලන වාසි තකා රටේ වැඩකරන ජනතාවත් ඔවුන්ගේ දරුමුණුපුරුණුත්ටත් හෙන ඉල්ලවන මෙවන් දෙශපාලුවන් හා මෙවන් දොඩංතැන්න වැන් වේසාහුත්තීයසමිතිනායකයිනුත් අපේමේ ලක්දෙරණින් භංගවේවා යයි ඒකායන පැතුමින් මේ ලිපිය ලියමි…
– රටට ආදරේ සුපිරි ගොසිප් පාඨකයෙක්