රට ගොඩ නගන්න නම් වත්මන් දේශපාලනය වෙනස් කළ යුතුයි… එදා කිව් කටින් ඒ ලෙසම අදත් අනුර විලාප දෙයි

රට ගොඩ නගන්න නම් වත්මන් දේශපාලනය වෙනස් කළ යුතුයි… එදා කිව් කටින් ඒ ලෙසම අදත් අනුර විලාප දෙයි
Spread the love
රට ගොඩනැගීමට නම් වත්මන් දේශපාලන තත්ත්වය වෙනස් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙන්නේ මෙතෙක් රට පාලනය කළ කිසිදු පක්ෂයක් රට ගොඩනැගීම වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවය.
රත්නපුර ගොඩකවෙල  ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.