එජාපයෙන් ජනාධිපති අපේක්ෂක කම දුන්නොත් අභියෝගය භාරගෙන ජයගන්නවාමයි

එජාපයෙන් ජනාධිපති අපේක්ෂක කම දුන්නොත් අභියෝගය භාරගෙන ජයගන්නවාමයි
Spread the love

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට  තමන්ට බාර දිමට එක්සත් ජාතික පක්ෂයත්, විපක්ෂ නායකත්වයත් තීරණය කළහොත්  එම අභියෝගය බාර ගන්නා බවට හිටපු හමුදාපති  ෆීල්ඩ් මාර්ෂල් ඇමැති සරත් ෆොන්සේකා මහතා පැවසීය.

 එය පක්ෂය විසින් ගත යුතු තීරණයක්  බවත්  තිස් වසරක කුරිරු යුද්ධයෙන් රට බේරා ගත් තමා ඉදිරියටත් රට සහ රටේ  ජනතාව වෙනුවෙන් අවංකව කැප වෙන  බවත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.

තම පක්ෂය ගන්නා තීරණයකට තමාද එකඟවන බව අමාත්‍යවරයා සඳහන් කළේය.