SF ලොකූ නමැති පාතාල කල්ලි නායකයා සහ චීවරධාරියෙකු එක්ව අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිය අභියස සිට අන්තර්ජාලයට මුදාහරින ලද වීඩියෝවක් මේ වන ව්‍යාප්ත වෙමින් පවතිනවා.
SF ලොකූ නමැති පුද්ගලයා මිනීමැරුම් චෝදනා මත ඇප මත නිදහස්වී සිටින පුද්ගලයෙකි.
https://www.facebook.com/1287113354687229/videos/1313773385354559/
[rns_reactions]

