අපේ නව වසරට ඇමරිකානු ජනපති ට්‍රම්ප් වැඩ අල්ලපු හැටි මෙන්න..

Spread the love

මෙවර නව වසර වෙනුවෙන් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද සුබ නැකතට වැඩ අල්ලා ඇති බව අපට වාර්තා වේ. ඒ අයි.එස්.අයි.එස් සටන්කාමින් බහුතරයක් වෙසෙන ඇෆ්ගනිස්තානය කේන්ද්‍රකොටගෙන වීමද විශේෂත්වයකි.

මිහිපිට න්‍යෂ්ටික බෝම්බ හැරුණු කොට විශාලම බෝම්බය ලෙස සැලකෙන කිලෝග්‍රෑම් 800 බරැති විශාල බෝම්බයක් නන්ගර්හාර් ප්‍රදේශයට දමා ඇති බව අපට වාර්තා වේ. ත්‍රස්තවාදීන්ගේ උමගක් මෙහි ඉලක්කය වී ඇති බව සදහන්.

 

[rns_reactions]