ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමින් පළමු ඇමරිකාණු මුස්ලිම් විනිසුරුවරියගේ මළ සිරුර ගඟකින් හමුවෙයි..

Spread the love

විදෙස් පුවත් වාර්තා වලට අනුව  අමෙරිකාවේ නිව්යෝර්ක් ප‍්‍රාන්ත අධිකරණයේ විනිසුරුවරියක් ලෙස කටයුතු කළ ශීලා අබ්දූස් සලාම්ගේ මළ සිරුර හඞ්සන් ගංගාවේ තිබී සොයා ගෙන තිබෙන බව අපට වාර්තා වේ.

 ඇය අතුරුදන්ව ඇති බව මීට දින කිහිපයකට පෙර ඇගේ සැමියා නිව්යෝර්ක් පොලිසියට පැමිණිලි කර තිබුණු අතර පොලිසියට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමකට අනූව ඇගේ මළ සිරුර හඞ්සන් නදියේ තිබී සොයා ගෙන තිබෙනවා. 

කෙසේ වෙතත් මරණයට හේතුව මෙතෙක් අනාවරණයවී නැහැ. 

[rns_reactions]