භාතිය සංතුෂ් වෙනුවෙන් ලොක්කො තුනම එක පෙළට

භාතිය සංතුෂ් වෙනුවෙන් ලොක්කො තුනම එක පෙළට
Spread the love

භාතිය හා සංතුෂ් සංගීත දිවයට වසර 20ක් පිරිම නිමිත්තෙන් සංගීත ප්‍රසංගයක් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදි පැවැත්විණ.

එය නැරඹිම සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලඥයින්  පිරිසක් එක්ව තිබුණා.

දේශපාලන පොර පිටියේ ප්‍රශ්න අමතක කරමින් සියල්ලෝම මෙම සංගීත සංදර්ශනය නැරඹූහ.