මෛත‍්‍රී ජනාධිපතිවරණයට ආවොත් පොහොට්ටුවේ සහයෝගයක් නෑ…

මෛත‍්‍රී ජනාධිපතිවරණයට ආවොත් පොහොට්ටුවේ සහයෝගයක් නෑ…
Spread the love

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එළැඹෙන ජනාධිපතිවරණයේදී අපෙක්ෂකයෙක් ලෙස තරග වදින්නේ නම් සහාය නොදක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය පවසයි.

සංගමය විසින් මෙම තීන්දුවට ඒකමතිකව කැමැත්ත පල කරන ලද බව හිටපු මධ්‍යම පලාත් සභා මන්ත‍්‍රි ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කියයි.

ඉදිරි පලාත් සභා මැතිවරණයට පොහොට්ටුව ලකුණින් තරග කිරීමටද තීරණය කරන ලද බව තෙන්නකෝන් මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ කියා සිටී.