තමාගේ මැරයන් යොදා පියුමි හංසමාලි ඩෙගා නටයි…

Spread the love

රාජ්‍ය ආයතනයක ප්‍ර‍ධානියකු පැවැත්වූ සාදයකට සහභාගී වූ මාධ්‍ය ආයතන කිහිපයක සාමාජිකයින් පිරිසකට පියුමි හංසමාලි සමග සිටි තරුණයින් පිරිසක් පහරදී තිබෙනවා. කිරිබත්ගොඩ පිහිටි හෝටලයක ඊයේ (15) රාත්‍රී පැවති සාදයක් අවසානයේ මෙම පහරදීම සිදුවූ බවයි පහරකෑමට ලක්වූවකු අප සමග පැවසුවේ.

පියුමි හංසමාලී හා ඇය සමග සිටි පිරිස මෙම සාදයට සහභාගීවූවන් නොවන අතර පහර කෑමට ලක්වූ පිරිස කිරිබත්ගොඩ පොලිසියේ පැමිණිල්ලක් සටහන්කර තිබෙනවා. පහරකෑමට ලක්වූ එක් තැනැත්තකු රෝහල්ගතකර තිබෙනවා.