අතින්ම කැපිල්ල අද (වීඩියෝ)

අතින්ම කැපිල්ල අද (වීඩියෝ)
Spread the love

අද(10) දිනයෙන් පසු යළිත් විදුලි කප්පාදු කිරීමක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ යළිත් අවධාරණය කළේය.

මේ අතර රාජ්‍ය හා පෞද්ගලික අංශයේ විදුලි ජනක යන්ත්‍ර වලින් 25%ක ප්‍රමාණයක් විදුලිය ලබාගතහොත් පවතින විදුලි කප්පාදුව අවසන් කළ හැකි බව ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේය.