අපිට පේන්න ඇර ගත්තට, දියවන්නාවේ මන්ත්‍රීවරු එකට අවුරුදු සමරා FUN ගත්තේ මෙහෙමයි

අපිට පේන්න ඇර ගත්තට, දියවන්නාවේ මන්ත්‍රීවරු එකට අවුරුදු සමරා FUN ගත්තේ මෙහෙමයි
Spread the love

ජනතාව ඉදිරියේ වාද විවාද, ගුටි බැට, අසභ්‍ය වචන කියමින් කරමින් රංඩු සරුවල් වුවත් ජනතා ඡන්දයෙන් දියවන්නාව තරණය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ව අවුරුදු සමරා සතුටු වූයේ මේ අන්දමිනි.