කිසිම මාධ්‍ය වාරණයක් පනවා නෑ – රජය කියයි

කිසිම මාධ්‍ය වාරණයක් පනවා නෑ – රජය කියයි
Spread the love

රජය හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කිසිඳු ආකාරයක මාධ්‍ය වාරණයක් පනවා නොමැති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.