ඉංග්‍රිසි නොදන්න කමට හලාවතට වෙච්ච දේ.. (වීඩියෝ)

ඉංග්‍රිසි නොදන්න කමට හලාවතට වෙච්ච දේ.. (වීඩියෝ)
Spread the love

“Don’t laugh more 1 day u will cry” ලෙස දැමූ පෝස්ටුවක නිවැරදි නිර්වචනය හලාවත ප්‍රදේශයේ ජනතාවට අවබෝධ කර ගත නොහැකිව අද(12) සවස කලහාකාරී තත්වයක් උද්ගත වූ අතර එය ගැටුමක් දක්වා දුරදිග යෑමට ප්‍රථම එය මැඩපැවත්වීමට පොලිසිය සමත් විය.

තම ෆේස්බුක් ගිණුමේ එම පෝස්ට්ටුව දැමූ ව්‍යාපාරිකයා අත් අඩංගුවට ගත් අතර, සාමය පවත්වාගෙන යෑම සඳහා හෙට උදෑසන 4 දක්වා හලාවතට පොලිස් ඇඳිරිනීතිය පැනවීය.