වෙසක් උත්සවයට සමගාමීව අරලියගහ මන්දිරයේදී අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට සෙත් ශාන්ති පැමිණවීමේ බෝධි පූජා පිංකමක් ඊයේ (19) පැවැත් විය.
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සහ එම මහත්මියගේ ප්රධානත්වයෙන් පැවැත්වූණු මෙම පිංකමට මහජන නියෝජීතයින් රැසක්ද එක්ව සිටියේය.
මහා සංඝරත්නයේ ආශීර්වාද මැද පැමිණි සිටි පිරිස ආගමික වතාවත් වල නිරත වීමෙන් පසුවයි බෝධිපූජා පිංකම ආරම්භ විය.

