කුණු කන්දෙන් අසරණ මිනිස්සුන්ට මේ වන විට අත්‍යාවශ්‍යම ද්‍රව්‍ය මෙන්න.

Spread the love

මීතොටමුල්ල කුණු කන්දෙන් මේ වන විට අහිමි වූ මිනිස් ජිවිත ගණන 25 බව වාර්තා වෙනවා.

අසරණ වූ මිනිසුන් හට මේ වන විට පහත සඳහන් ද්‍රව්‍ය කඩිනමින් අවශ්‍ය වී තිබෙනවා. ඔබත් හැකි පමණින් උපරිම උදව් ලබා දීමට කාරුණික වන්න.

මදුරු දැල්
පිරිමි ඇඳුම්
කාන්තා ඇඳුම්
ළමා ඇඳුම්
පිරිමි හා කාන්තා යට ඇඳුම්
කාන්තා සනීපාරක්ෂක ද්‍රව්‍යය
වතුර බෝතල්
බෙහෙත්

ඔබේ ආදාර කොලොන්නාව ටෙරන්ස් විදුහලට ගෙනැවිත් බාර දෙන්න

විදුහල්පති රුවනි පතිරණ මිය – 071-4484213
නියෝජ්‍ය විදුහල්පති – 0727397902

[rns_reactions]