ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් පැවැත්වූ රහසිගත සාකච්ඡාවක දර්ශන අපට ලැබී ඇත.
මෙහි දෙබස්වලට සවන් දීමේදී පෙනී යන්නේ, සහරාන් සිදුකළ දේශන සම්බන්ධයෙන් උද්ගත වූ මතභේදයක් මුල්කරගෙන අදාළ සාකච්ඡාව පවත්වා ඇති බවයි.
ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සිදුකළ දේශන හේතුවෙන් එම සංවිධානය තුළ මතභේදාත්මක තත්ත්වයක් හට ගැනුණු අතර ඒ පිළිබඳව ඔවුන් සාකච්ඡා කර ඇත.

