ඇපල් අයිතිකරුගේ සිහිනය සැබෑ වේ…(video)

Spread the love

ලොව ප්‍රකට ඇපල් සමාගම පිළිබද ඔබ අසා ඇති. එහි නිර්මාතෘවරයා වූ ස්ටීව් ජොබ්ස්ගේ සිහිනය සැබෑ කරමින් ඇපල් සමාගමේ නවතම මූලස්ථානය මේ මාසයේ විවෘත කෙරෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ මෙම ගොඩනැගිල්ලේ දැවැන්ත බව හා එහි සුවිශේෂි බවයි. එසේම ලෝකයේ අධිතාක්ෂණයෙන් යුතු හොදම මූලස්ථාන ගොඩනැගිල්ල බවටත් එය පත්වනවා. මේ එම දැවැන්ත නිර්මාණය පිළිබදයි.

උපුටා ගැනීම —lankaanews

[rns_reactions]