මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන වහබ්වාදී සංවිධාන 50කට අධික ප්‍රමාණයක් මෙරට ක්‍රියාත්මක බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ජූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පවසති.
එම අන්තවාදී සංවිධාන මඟින් පසුගිය වසර 05 තුළ සිංහල ඇතුළු අනෙකුත් ජාතීන් සහ ආගම්වල ගැහැණු දරුවන් 7000කට වැඩි පිරිසක් සූක්ෂම මාර්ග ඔස්සේ මුස්ලිම් කර ඇතැයි හෙළිදරව් කර සිටියේය.
ඥානසාර හිමිගෙන් ඇඟේ මයිල් කෙළින් කරවන අනාවරණයක්! ගැහැණු ළමුන් 7000කට වැඩි පිරිසක් මුස්ලිම් කරලා.. (Video)
