දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ දී වලස් පැටවකු උපත ලබා ඇත.
සතියක් වියැති මෙම පිරිමි පැටවා මේ වන විට මවගේ තුරුලේ හොඳ සෞඛ්‍යය තත්ත්වයෙන් පසුවන බව යන එන ඕනෑම අයෙකුට දැක ගැනීමට හැකියාව ඇත.
සත්ත්වෝද්‍යානයේ වලස් පැටවුන්ගේ උපත ඉතාමත් විරල බව පැවසූ දෙහිවල ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ මහත්මිය මෙම පැටවා මේ මස 10 දින පෙරවරුවේ උපත ලැබූ බවත් එම පැටවා නිරෝගී සුවයෙන් පසුවන බවත් පැවසුවාය.
[rns_reactions]

