මොංගල් මංගලගේ සූත්‍රය අනුව ඉන්ධන මිල යළි ඉහළට

මොංගල් මංගලගේ සූත්‍රය අනුව ඉන්ධන මිල යළි ඉහළට
Spread the love

මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් හඳුන්වා දුන් මංගල මෙන් මොංගල් ඉන්ධන මිල සූත්‍රය අනුව අද(13) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 4කින් ද ඉහළ යනු ඇත. සුපිරි ඩීසල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 3කින්.

මේ අතර ඔටෝ ඩීසල්හි මිලෙහි කිසිදු සංශෝධනයක් නොකිරීමට රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.