නිකිණි පුර ප‍සලොස්වක පො‍හොය අදයි

නිකිණි පුර ප‍සලොස්වක පො‍හොය අදයි
Spread the love

අද(14) නිකිණි පුර පසලොස්වක පොහොය දිනයි.

අජාසත්ත රජුගේ දායකත්වයෙන් රජගහ නුවරදී ප්‍රථම ධර්ම සංගායනාව පවත්වා ඇත්තේ අදවන් නිකිණි පොහොය දින බව සඳහන් වෙයි.

ආනන්ද හිමියන් රහත් බාවයට පත්විම, බුදුන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවිල චෛත්‍ය තැනීම ආරම්භ කිරිම, පෙරවස් මඟ හැර ගිය භික්ෂුන් වහන්සේලා පසුවස් සමාදන්විම නිකිණි පුර පලොස්වක පොහොය දිනක බවද ඉතිහාසයේ දක්වා තිබේ.