ආවා..ආවා..!! සජියාගේ කසියා බඩුවේ අලුත්ම ලීක් එක ආවා.. (වීඩියෝ)

ආවා..ආවා..!! සජියාගේ කසියා බඩුවේ අලුත්ම ලීක් එක ආවා.. (වීඩියෝ)
Spread the love

ගම්මට්ටමින්, බිම්මට්ටමින්, ළිංමට්ටමින් තම්මැට්ටම් ගසමින් යමින් මෙරට කීර්තිමත් දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය යදිමින් යන ආර්.ප්‍රේමදාසගේ අතිජාත පුත් සජිත් ප්‍රේමදාසගේ කුප්ප නියෝජිතවරියක් වන දිල් රුක්ෂි ප්‍රනාන්දු නම් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් විසින් පසුගියදා පොලිසියට කුණු හරුපයෙන් බැන වැදිමින් රාජකාරියට බාධාකරමින් තර්ජනය කළ අතර ඇයගේ සුපුරුදු ප්‍රේමදාස ශෛලයේ වාග් විලාශය රැගත් අලුත්ම වීඩියෝව දැන් නිකුත් වී තිබේ.

ගම්මට්ටමින්, බිම්මට්ටමින්, ළිංමට්ටමින් කසියා පෙරීමට සජියාට සවියක් වන්නේ මැය වැනි අයවලියන්ද යන්න මේ වන විට ජනතාව ප්‍රශ්න කරමින් සිටී.