මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් විපතට පත්වූ ජනතාවගේ සුවදුක් විමසීම සඳහා ශ්රීලංකා ක්රිකට් කණ්ඩායමේ ක්රිකට් තරු කිහිපයක් මේ වන විට මීතොටමුල්ල ප්රදේශයට ගොස් තිබේ.
රංගන හේරත්,තිසර පෙරේරා , ඩිල්ෂාන් මුණවීර ඇතුළු ක්රීඩකයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී ඇත.
ඔවුන් විපතට පත් ජනතාව වෙනුවෙන් ආධාරද ලබාදීමට නියමිත බවද දැනගන්නට ලැබේ.

[rns_reactions]

