හැංඟි හොරා වැඩ නැති රන්ජන් ප්‍රතිඵල ලේඛනය ෆේස්බුක් දමයි

හැංඟි හොරා වැඩ නැති රන්ජන් ප්‍රතිඵල ලේඛනය ෆේස්බුක් දමයි
Spread the love

හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමණායක මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටියා.

ඒ නීතිඥවරයෙක් වීමේ බලාපොරොත්තුවෙන් උසස් පෙළ විභාගයේ විෂයන් තුනක් සමත් වීමේ අභිප්‍රායෙන්.

මේ වන විට උසස් පෙළ විභාග ප්‍රතිපල නිකුත් වී ඇති අතර ඔහු සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සිය ප්‍රතිපල ලේඛණය සඳහන් කර තිබෙනවා.

එම ප්‍රතිපල ලේඛණය පහත දැක්වේ