මීතොටමුල්ල කුණුකන්ද කඩා වැටීමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ආගිය අතක් සොයා ගැනීමට නොහැකි වී ඇත.
කොලොන්නාව ජනතාව අතර ඇයගේ මේ ක්‍රියා කලාපය, දැඩි දෝෂාරෝපණයකට ලක්ව ඇත. මේ වන තුරුත් ඇය එම ප්‍රදේශයට අඩියක් තබා නොමැත.
මේ අතර කුණු කන්දට අතුරුදහන් හිරුණිකා හදිසියේම සියත රුපවහිනේයෙන් මතුවී ඇත.
මුළු කොලොන්නවම එකම මළගෙයක් වී තිබෙන මොහොතක ඇය තේ බොමින් බොහෝ සතුටට පත්ව පත්තරේ බලන හැටි ඔබටද නැරබිය හැක.
හිරුණිකාට ඡන්දය දුන් බොහෝ පිරිසක් මේ වන විට පොළොවට පස් වී ගොස් ඇත.
[rns_reactions]

