සජිත්ටත් ‘ජිල්මාට්’

සජිත්ටත් ‘ජිල්මාට්’
Spread the love

පාර්ලිමේන්තු සජීවී විකාශයේදී තමන්ට කථා කිරීමට මයික්‍රෝෆෝනය ලබාදුන්නත් තම රූපය තිර හරහා නොපෙන්වන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (20) පාර්ලිමේන්තුවේදී චෝදනා කළා.

‘මට කතා කරන්න මයික් එක දුන්නට මගේ රූපේ දෙන්නේ නෑ. එතැන මොනවා හරි ජිල්මාට් එකක් තිබෙනවා’