Femina Beauty Awards 2020: ජයග‍්‍රාහී බොලිවුඩ් සුපිරි තරු මෙන්න

Femina Beauty Awards 2020: ජයග‍්‍රාහී බොලිවුඩ් සුපිරි තරු මෙන්න
Spread the love

Nykaa Femina Beauty Awards red carpet

බොලිවුඩයේ ප‍්‍රමුඛ සම්මාන උළෙලක් වන ‘ෆෙමිනා රූපලාවන්‍ය සම්මාන උළෙල පසුගිය දා මුම්බායිහි සාන්ත රෙජිස් හි දී අති උත්කර්ෂවත් ලෙස පැවැත් වුණා. ඊට බොලිවුඩයේ සුපිරි තරු සියල්ල පායා තිබුණා.

දීපිකා පදුකෝන්, අනුෂ්කා ෂර්මා සහ කත්‍රිනා කයිෆ් වැනි බොලිවුඩ් සුරූපිනියන් සේම අනන්යා පාණ්ඩේ සහ කාර්තික් ආර්යන් වැනි මනමෝහනීය තාරකා ද ෆෙමිනා සම්මාන උළෙල වර්ණවත් කළා.

වසරේ රූපලාවණ්‍ය නිරූපකය:  අනුෂ්කා ෂර්මා Beauty Icon of the Year: Anushka Sharma

Celeb Winner NFBA2020

වසරේ ප්‍රබල රංගන ශිල්පිනිය:  Powerful Performer Of The Year: Deepika Padukoon

Celeb Winner NFBA2020

වසරේ රූපලාවන්‍ය ව්‍යවසායකයා:  කත්‍රිනා කයිෆ් Beauty Entrepreneur of the Year: Katrina Kaif

Celeb Winner NFBA2020

සිත් ඇදගන්නාසුළු නැවුම් මුහුණ (ගැහැණු)  අනන්යා පාණ්ඩේ Exciting Fresh Face Female: Ananya Panday

Celeb Winner NFBA2020

වසරේ හදබැදගත් නළුවා කාර්තික් ආර්යන් Heartthrob of the Year: Kartik Aryan

Celeb Winner NFBA2020

Text by – Thushadhavi

Twitter
Facebook