අනියම් සම්බන්දයක් නිසා ඇතිවූ දරුවා උපන් විගසම නිවාස පිටුපස වල දැමු පුවතක් හසලක මහ ඇස්වැද්දුම පතෝලකොටුව ගම්මානයෙන් වාර්තා වෙයි.
37 හැවිරිදි කාන්තාව හසලක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ආරම්භ කර ඇති අතර අදාළ සිරුර මහියංගනය මහේස්ත්‍රාත් ඉදිරියේ මෙලෙස ගොඩ ගත්තේය.
[rns_reactions]

