කෑම දෙන දැරියට තෑගී ගෙනෙන අපුරු කපුටෝ…

Spread the love

කුරුල්ලන්ට ආහාර ලබාදීම බෝහෝ පුද්ගලයන් සිදුකරන කටයුත්තක් ලෙසින් හැදින්විය හැකියි.

එහෙත් ඒ වෙනුවට ආහාර ලබා දෙන තැනැත්තාට කුරුල්ලන් විසින් දිනපතා තෑගි ගෙන එන බවත් ඔබ අසා තිඛෙනවාද ? සුරංගනා කතාවල පමණක් එවන් දේ සිදුවිය හැකි බවට අප විශ්වාස කළද එවන් සැබෑ පුවතක් අමෙරිකාවේ වොෂින්ටන් නගරයෙන් වාර්තාවනවා. මේ එම විස්මිත පුවතයි.

[rns_reactions]