"කුණු ටික මට දෙන්න. කොළඹ කසල ප්‍රශ්නය මාස 3න් ඉවර කරනවා" (video)

Spread the love

දිනකට කසල ට්‍රැක්ටර් ට්‍රේලර් 300ක් පමණ ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් යන්ත්‍රයක් විකුම් සම්පත් නිපදවයි.

මෙමගින් සියලුම අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමට පුළුවන් කමක් තිබීම තවත් විශේෂත්වයයි

 කසල ප්‍රතිචක්‍රීකරණයට විසදුම් සෙවීමට ලෝකයේ රටවල් වල සවාරි  ගිහින්, ෆන් අරන් හිස් අතින් ආපු ලොකු  ලොක්කන්ට  පේන්න හැකිතාක් Share කරමු
[rns_reactions]