ඉන්දියාව තුළ කොරෝනා ආසාදනය උග‍්‍ර තත්ත්වයට පත්වීමත් සමග මාර්තු 29 ආරම්භ වීමට නියමිතව තිබූ Indian Premiere League (IPL) තරඟාවලිය අප්‍රේල් 15 දින දක්වා කල් දැමීමට තීරණය කළ බව ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර තිබෙනවා.
IPL අප්‍රේල් 25 දක්වා කල් දමයි
